JAN
04
කෙන් බ්ලොක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

යූ ටියුබ් තාරකාවක් සහ මෝටර් රථ ධාවකයෙකු වන කෙන් බ්ලොක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනව.
ඒ අධික බෑවුමක හිම රථයක් පදවාගෙන යමින් සිටියදීයි.
ඔහු මිය යන විට පනස් පස් හැවිරිදි වියෙහි පසු වුණා.
209 Views
Comments