හිරුගේ වර්ණය ගැන හෙළිදරව්වක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

හිරුගේ වර්ණය ගැන හෙළිදරව්වක්

හිරුගේ වර්ණය ගැන හෙළිදරව්වක්

සූර්යයාගේ සැබෑ වර්ණය වන්නේ සුදු පැහැය බව ඇමෙරිකාවේ ජාතික අභ්‍යාවකාශ ආයතනය වන නාසා ආයතනය පවසා සිටිනවා.

සූර්යයා කහ පැහැයෙන් දිස් වීමට හේතුව වායුගෝලය හරහා ආලෝකය පතිත වන විට සිදුවන සංසිද්ධීන් බවයි නාසා ආයතනයේ හිටපු ගගනගාමියකු වන ස්කොට් කෙළි ප්‍රකාශ කර තිබෙන්නේ.

පියවි ඇසට සූර්යයාගේ සැබෑ පැහැය දැකගැනීමට නොහැකි වුවත් පෘථිවියෙන් බාහිරව දුරේක්ෂ භාවිතයේ දී සූර්යයා ගේ සැබෑ ලක්ෂණ සූක්ෂමව දැකගැනීමේ හැකියාව ඇති බවයි නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ. 

views

304 Views

Comments

arrow-up