චීනයෙන් පලමු වඳුරු උණ ආසාදිතයා වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

චීනයෙන් පලමු වඳුරු උණ ආසාදිතයා වාර්තා වෙයි

චීනයෙන් පලමු වඳුරු උණ ආසාදිතයා වාර්තා වෙයි

චීනයෙන් පළමු මන්කි පොක්ස් ආසාදිතයා වාර්තා වී තිබෙනවා.

විදෙස් රටක සිට පැමිණ ඇති මෙම ආසාධිතයා වාර්තා වී ඇත්තේ චොන්ග්කිං නගරයෙනුයි.

ඔහු චීනයට පැමිණි අවස්ථාවේදීම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීම හේතුවෙන් එය පැතිර යාමේ හැකියාව අවම කර ගැනීමට හැකි වූ බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර සිටියේ. 

views

290 Views

Comments

arrow-up