SEP
10
යුක්රේනයේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශ රුසියාවෙන් ගිලිහේ

රුසියාව විසින් අත්පත් කරගෙන තිබූ යුක්‍රේනයේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශ යළිත් සිය හමුදා ග්‍රහණයට ගත් බව යුක්රේන ජනපති ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ නැගෙනහිර යුක්රේනයේ කාකරිව් ප්‍රදේශයේ දී ඇමරිකාවේ නිශ්පාදිත රොකට් විදින යන්ත්‍රයක් තම හමුදා විසින් විනාශ කළ බවයි .
226 Views
Comments