අන්තවාදී සංවිධානයක් තහනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

අන්තවාදී සංවිධානයක් තහනම් කරයි

අන්තවාදී සංවිධානයක් තහනම් කරයි

ඉන්දියානු ජනප්‍රිය පෙරමුණ නැමැති ඉස්ලාමීය සංවිධානය වසර පහක් සඳහා තහනම් කිරීමට ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය අද(28) තීරණය කර තිබෙනවා.

එ ත්‍රස්තවාදී චෝදනා යටතේයි.

මේ අනුව එම සංවිධානයට අයත් සාමාජිකයන් සිය දෙනෙකුට අධික පිරිසක් එම චෝදනාව යටතේ රඳවා තබා ගෙන තිබෙනවා.

views

221 Views

Comments

arrow-up