ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමේ තීරණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

නිව්යෝර්ක්හි  නීතිපතිනී Letitia James විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් සිදුකර ඇති බව එමම වාර්තා පෙන්වා දෙයි

 

නිව්යෝර්ක්හි නීතිපතිනිය ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

 

ව්‍යාපාරික වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව මෙලෙස නඩු පවරන බව වාර්තා වේ.

 

views

251 Views

Comments

arrow-up