ඇමරිකාව සහ ඉන්දියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ඇමරිකාව සහ ඉන්දියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ඇමරිකාව සහ ඉන්දියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ඇමරිකාව සහ ඉන්දියාව ඉන්දු චීන දේශසීමා ආසන්නයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීමට නියමිතයි.

ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ අවුලි ප්‍රදේශයේ මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යුද අභ්‍යාස මාලාව මෙලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ 18 වන වරටයි.

views

255 Views

Comments

arrow-up