මිනිස් වාසයට හිතකර ග්‍රහලෝක දෙකක් හඳුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

මිනිස් වාසයට හිතකර ග්‍රහලෝක දෙකක් හඳුනා ගැනේ

මිනිස් වාසයට හිතකර ග්‍රහලෝක දෙකක් හඳුනා ගැනේ

පෘථිවියේ සිට ආලෝක වර්ෂ සීයක දුරින් පිහිටි සුපර් අතර් ලෙස හඳුන්වන මිනිස් වාසයට හිතකර ග්‍රහලෝක දෙකක් හඳුනා ගැනීමට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් නිරීක්ෂණය කරන ලද මෙම ග්‍රහලෝක පෘථිවිය මෙන් තිස් ගුණයකින් විශාල බවටයි වාර්තා වන්නේ.

මෙම ග්‍රහලෝක නම් කර ඇත්තේ ස්පෙකියුලෝස් 2 ලෙසයි. 

views

257 Views

Comments

arrow-up