අභ්‍යවකාශගත වන පළමු අරාබි ජාතික කාන්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

අභ්‍යවකාශගත වන පළමු අරාබි ජාතික කාන්තාව

අභ්‍යවකාශගත වන පළමු අරාබි ජාතික කාන්තාව

අභ්‍යවකාශ ගතවන ප්‍රථම ආරාබි කාන්තාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යන ඇක්සියම් 2 මෙහෙයුම මැයි මස 8 වනදා දියත් කිරීමට නියමිතය.

 

4 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමට සෞදි අරාබි ජාතික කාන්තාවක වන අලි අල් කුර්නි සහ රෙයානා බානවි නම් ගගනගාමියා මෙන්ම ඇමරිකානුවන් දෙදෙනෙකු අයත් වන අතර, මේ දක්වා රටවල් 20 කින් පුද්ගලයන් 263 දෙනෙකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කර ඇති අතර එකවර එකම රටක ගගනගාමීන් දෙදෙනෙකු සේවය කරන 6 වන රට සෞදි අරාබියයි.

 

සෞදි අරාබිය මෙලෙස ගගනගාමීන් දෙදෙනෙකු අභ්‍යවකාශ ගත කරනු ලබන්නේ වසර 40 ට පසුව වීම විශේෂත්වයකි.

views

172 Views

Comments

arrow-up