ඕස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනින් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ඕස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනින් මිය යයි

ඕස්ට්‍රේලියාවේ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනින් මිය යයි

ගංවතුර සහ උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසල ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් ඇති බව වාර්තා වේ.

 

ගංගාව පුරා මියගිය මසුන් පාවෙමින් පවතින අතර අධික දුර්ගන්ධයක් ප්‍රදේශය පුරා පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

 

ඕස්ට්‍රේලියාවේ තුන්වන දිගම ගංගාව වන මෙහි, මීට වසර හතරකට පෙර ද මෙවැනි සිද්ධියක් වාර්තා වූ බව සඳහන් වේ.

views

230 Views

Comments

arrow-up