කියුබාව අඳුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

කියුබාව අඳුරේ

කියුබාව අඳුරේ

ඉයන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් කියුබාවේ විදුලිබල සැපයුම අක්‍රීය වී තිබෙනවා.

 

එරට බටහිර ප්‍රදේශයෙන් ඇතුළු වූ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රධාන විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

 

කුණාටුව හේතුවෙන් මේ වන විට එරට පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට ද පත්වී තිබෙනවා.

 

views

221 Views

Comments

arrow-up