එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට සිදුකරන ගුවන් ගමන් නවතා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට සිදුකරන ගුවන් ගමන් නවතා දමයි

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට සිදුකරන ගුවන් ගමන් නවතා දමයි

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලු ම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. 

 

ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්. 

 

ඒ අනුව අද(30) සිට ඉරාකයට පැමිණීමට නියමිත සියලු ගුවන් සේවා අත්හිටුවන බවයි එමිරේට්ස් ගුවන් සේවය සිය වෙබ් අඩවිය හරහා දැනුම් දී ඇත්තේ.

views

248 Views

Comments

arrow-up