NOV
13
ඉස්තාන්බුල් නුවර පිපිරීමක්, 6 දෙනෙකු ජීවිතක්ෂයට

තුර්කියේ ඉස්තාන්බුල් නුවර වීදියක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 53 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
ඉස්තාන්බුල් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ඊයේ (13) සවස 4.20ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.
කෙසේ නමුත් පිපිරීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැත.
212 Views
Comments