ඉරානයෙන් රුසියාවට ඩ්‍රෝන කැමරා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ඉරානයෙන් රුසියාවට ඩ්‍රෝන කැමරා

ඉරානයෙන් රුසියාවට ඩ්‍රෝන කැමරා

ඉරානය විසින් රුසියාවට ඩ්‍රෝන කැමරා සිය ගණනක් ලබා දීමට සූදානම් බව ඇමරිකානු බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා .

 

යුක්රේන රුසියා යුද්ධයේ දී ඉරානය රුසියාවට සහාය පළ කරන අතර මේ වන විට හමුදා පුහුණුවීම් සඳහා ද ඉරානය විසින් රුසියාවට දායකත්වය ලබාදෙන බව වාර්තා වනවා. 

views

256 Views

Comments

arrow-up