APR
18
සෙලෙන්ස්කි මවිත කරමින් නැගිට ගන්නවත් බැරුව හිටි පුටින් යුක්‍රේනයෙන් මතු වෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේනයේ කාර්සෝන් පළාතේ රුසියානු හමුදා අත්පත් කරගත් ප්‍රදේශවල සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
එහිදී ඔහු හමුදා ප්‍රධානීන් හමුවී නවතම තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී.
මීට පෙර පසුගිය වසරේ දී ද රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේනයේ අත්පත් කරගත් ලුහාන්ස්ක් සහ මයුරිපෝල් ප්‍රදේශ වල සංචාරය කළ බව සඳහන් වෙයි.
226 Views
Comments