අඩි 3000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

අඩි 3000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි

අඩි 3000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි

මියන්මාරයේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත ගුවන් යානයක් අඩි තුන්දාහක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිය දී ඊට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් යානයේ ගමන් ගත් මගේ එක තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ පොළොවේ සිට වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

views

255 Views

Comments

arrow-up