නවසීලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවත් වීමට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

නවසීලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවත් වීමට යයි

නවසීලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවත් වීමට යයි

නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ දී සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

 

අගමැතිනිය මාධ්‍ය වෙත පවසා තිබුනේ අභියෝගාත්මක රාජකාරි සහිතව වසර 06ක කාලයක් ගත වූ බවයි.

 

මෙම වසර අවසානයේ පැවැත්වෙන එරට මැතිවරණයෙන් තමන් නැවත තේරී පත්වීමට අපේක්ෂා නොකරන බව ඇය ප්‍රකාශ කර තිබුණි.

 

ඒ අනුව වාර්තා වන්නේ ජෙසින්ඩා ආර්ඩන් පෙබරවාරි 07 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස් විමට තීරණය කර ඇති බවයි.

views

178 Views

Comments

arrow-up