පකිස්ථාන පොලිසිය ඉම්රාන් ඛාන්ගේ මන්දිරය බිඳී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

පකිස්ථාන පොලිසිය ඉම්රාන් ඛාන්ගේ මන්දිරය බිඳී

පකිස්ථාන පොලිසිය ඉම්රාන් ඛාන්ගේ මන්දිරය බිඳී

පකිස්ථානයේ පන්ජාබ් පොලිසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක් හි නිවසේ දොර අගුලු කඩා බලාත්කාරයෙන් ඊට ඇතුළු වී ඇති බවට වාර්තා වේ. පොලිසිය විසින් එලෙස ඔහුගේ නිවසට ඇතුළු වී ඇත්තේ, හිටපු අග්‍රමාත්‍යවරයා ඉස්ලාම්බාද් අධිකරණයට ගමන් කරමින් සිටින අතරතුරේදීය.

 

එම අවස්ථාවේ ඉම්රාන් ඛාන් ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිට තිබේ. මේ පිළිබඳ පකිස්ථානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක්ද පළකර ඇති අතර ඔහු එමගින් ප්‍රශ්න කර ඇත්තේ තම බිරිඳ නිවසේ තනිව ව සිටියදී දොරගුලු කඩා නිවසට ඇතුළු වීමට ඔවුන්ට ඇති නෛතික හිමිකම කුමක්ද යන්නය.

views

233 Views

Comments

arrow-up