OCT
28
Twitter අයිතිය Elon Musk හිමිකර ගනී

Elon Musk විසින් Twitter සමාජ ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව වාර්තා වනවා.
ඒ ඇමරිකානු ඩොලර් බිලියන 44 ක් වැය කරමින් Twitter ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම හරහායි.
ඔහු ආයතනයේ අයිතිය තහවුරු කරගත් පසු එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා සේවයෙන් ඉවත් කර ඇති බව ද වාර්තා වනවා.
186 Views
Comments