JUL
22
යුක්රේනය සහ රුසියාව ධාන්‍ය අපනයනය සම්බන්ධ ගිවිසුමකට එළඹෙයි

යුක්රේනය සහ රුසියාව ධාන්‍ය අපනයනය සම්බන්ධ ගිවිසුමකට එළඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව ධාන්‍ය අපනයනය කරන ප්‍රධාන රටවල් දෙකක් වන රුසියාව හා යුක්රේනය අතර යුධමය වාතාවරණයක් පැවතීම හේතුවෙන් ධාන්‍ය මිල ශීඝ්‍ර ලෙස ඉහළ යන තත්ත්වයක් මේ වන විට වාර්තා වෙනවා.
ඊට පිළියමක් ලෙස යුදමය වාතාවරණය හමුවේ වුවද ධාන්‍ය අපනයනය විධිමත් කිරීම සඳහා ඔවුන් මෙම ගිවිසුමට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කර සිටින්නේ.
228 Views
Comments