JUL
13
ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මැදපෙරදිග සංචාරය අරඹමින් අද (13) ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.
එරට දින දෙකක් රැදී සිටීමෙන් අනතුරුව ඔහු සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතයි.
එහිදී ඔහු ඊශ්‍රායලය හා සෞදි අරාබිය අතර පවතින මතභේද විසඳීම සඳහා සාකච්ඡා කරනු ඇති බවට වාර්තා වේ.
273 Views
Comments