ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළට

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළට

ඉන්දියාව බ්‍රහස්පතින්දා දින නව කොවිඩ් 19 ආසාදිත රෝගීන් 3095 ක් වාර්තා කළ අතර එය 2023 දී දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.

 

 

H3N2 ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් මධ්‍යයේ පසුගිය දින කිහිපය තුළ මෙලෙස Covid 19 රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබී ඇත.

 

 

බ්‍රහස්පතින්දා වාර්තා වූ රෝගීන්ගෙන් 295 ක්ම හමු වී ඇත්තේ නවදිල්ලි නුවරින් වන බැවින් නවදිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් සංවිධානය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

views

223 Views

Comments

arrow-up