චීන පොලිසිය පිටරටවලත් වැඩ පෙන්වයි

චීනය සිය භූමියෙන් පිටත චීන පොලිස් ස්ථාන විවෘත කර ඇති බවට මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග ඇමරිකා එක්සත් ජනපදය, අයර්ලන්තය, කැනඩාව වැනි බොහෝ රටවල ජනතාව සහ සංවිධාන ගණනාවක් එවැනි පොලිස් ස්ථාන පිළිබද විමර්ශන සිදුකරන ලෙස ඉල්ලීම් සිදු කර තිබේ.
මේ අතර, චීනය, විදේශගත චීන ජාතිකයින්ට බලපෑම් කිරීම සදහා , චීන කොන්සල් කාර්යාල සහ විදේශීය උසාවි භාවිතා කරමින් සිටින බවට ද වාර්තා පළවී ඇත.
විදේශයන්හි දී චීන කොමියුනිස්ට් පක්ෂයට එරෙහි විසම්මුතිය මැඩ පැවැත්වීමට සහ අදාළ රටවල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට මැදිහත් වීමට මෙම ආයතන යොදා ගන්නා බවට ද චෝදනා නැගී තිබේ.
192 Views
Comments