පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් 9ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් 9ක් මරුට

පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් 9ක් මරුට

එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් 9 දෙනෙකු මියගොස් තිබේ.

 

එල් සැල්වදෝරයේ ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් දෙකක් අතර කස්කට්ලාන් ක්‍රීඩාංගණයේ පැවැති පාපන්දු තරගයක් නැරඹීම සඳහා ඇතුලුවීමට උත්සහ කිරීමේදි මෙම තෙරපීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

views

162 Views

Comments

arrow-up