ඉන්දියන් වීසා වංචාවට සම්බන්ධ වෙබ් අඩවි ලැයිස්තුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

ඉන්දියන් වීසා වංචාවට සම්බන්ධ වෙබ් අඩවි ලැයිස්තුව මෙන්න

ඉන්දියන් වීසා වංචාවට සම්බන්ධ වෙබ් අඩවි ලැයිස්තුව මෙන්න

ඉන්දියානු ඊ-වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවය.

 

මේ හේතුවෙන් ඉන්දීය ඊ- වීසා අයදුම්කරුවන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇත. අදාල ව්‍යාජ වෙබ් අඩවි (URL) ලැයිස්තුව පහතින් දැක්වෙයි.

 

 

views

265 Views

Comments

arrow-up