OCT
29
නල්ගේ හේතුවෙන් පිලිපීනයේ 72 දෙනෙක් මියයයි

පිලිපීනයට බලපෑ ඇති “නල්ගේ” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට මියගිය පුද්ගලයන් ගණන 72 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ප්‍රදේශ රැසකම ජලගැලීම් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් රැසක් ආරක්ෂක ස්ථාන වෙත යොමුකර ඇති බවයි.
204 Views
Comments