සටන්වලට පෙර කර්සන් නගරයේ සිවිල් වැසියන් 70,000ක් ඉවත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

සටන්වලට පෙර කර්සන් නගරයේ සිවිල් වැසියන් 70,000ක් ඉවත් කෙරේ

සටන්වලට පෙර කර්සන් නගරයේ සිවිල් වැසියන් 70,000ක් ඉවත් කෙරේ

යුක්‍රේන හමුදාව සමඟ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සටන්වලට පෙර කර්සන් නගරයේ සිටින සිවිල් වැසියන් 70,000ක් පමණ මේ වන විට එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව රුසියාව පවසයි.

 

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් රුසියානු හමුදා සඳහා අලුතින් සෙබලුන් ලක්ෂ 3ක් පසුගිය කාලයේ දී බඳවා ගැනීමට කටයුතු කර තිබුණි.

 

එලෙස රුසියානු හමුදාවට අලුතින් බඳවා ගත් සෙබලුන් 41,000ක් යුක්‍රේනයට එරෙහි සටන් සඳහා මේ වනවිට යොමු කර ඇතැයි වාර්තා වේ.

 

views

196 Views

Comments

arrow-up