ඉන්දියාවේ ජංගම දුරකථන නිෂ්පාදනය ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
28

ඉන්දියාවේ ජංගම දුරකථන නිෂ්පාදනය ඉහලට

ඉන්දියාවේ ජංගම දුරකථන නිෂ්පාදනය ඉහලට

ඉන්දියාවේ ජංගම දුරකථන නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ වන විට ඉන්දියාව තුළ භාවිත කරන ජංගම දුරකථන අතුරින් 97%ක්ම දේශීය නිෂ්පාදනය කරන බවයි වාර්තා වන්නේ.

මේ අනුව ජංගම දුරකතන ඇතුළු විද්‍යුත් උපකරණ අලෙවියෙන් ඉන්දියාව මේ වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 12 කට ආසන්න ආදායමක් උපයනවා. 

views

204 Views

Comments

arrow-up