NOV
14
ඉන්දියාවේ පංජාබ්හි භූ කම්පනයක්

ඉන්දියාවේ පංජබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය කිලෝමීටර 120ක ගැඹුරින් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේවල හානියක් සිදුවී නැහැ.
215 Views
Comments