ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නක්

ඊජිප්තුවේ දේවස්ථානයක ගින්නක්

ඊජිප්තුවේ දේවස්ථානයක ඇතිවූ ගින්නකින් 40කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදුලි කාන්දුවක් නිසා මෙම ගින්න හටගෙන ඇති බවට වාර්තා වේ.

 

ගින්න හටගන්නා අවස්ථාවේ 5,000ක පමණ පිරිසක් දේව මෙහෙයට එක්ව සිට ඇත.

 

ගින්නෙන් දේවස්ථානයේ ප්‍රධාන දොරටුව අවහිර වී ඇති අතර එහිදී ඇතිවූ තෙරපුම හේතුවෙන් ද සමහරු මිය ගොස් තිබුණි.

 

මියගිය පිරිස් අතර කුඩා දරුවන්ද සිටින බව වාර්තා වේ.

 

views

260 Views

Comments

arrow-up