AUG
18
චීනය උණුසුම් වෙයි

චීනයේ මධ්‍යම ප්‍රදේශයට මාස දෙකකට අධික කාලයක සිට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.
මේ හේතුවෙන් එරට කෘෂිකාර්මික කටයුතුවලට සහ ජල විදුලිය නිෂ්පාදනයට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වයට පිළියමක් ලෙස කෘතිම වැස්සක් ඇති කිරීම සඳහා චීනය මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා අධි බලැති රොකට් භාවිත කිරීමට නියමිතයි.
233 Views
Comments