පල්ලියක තෙරපීමකින් 30 දෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

පල්ලියක තෙරපීමකින් 30 දෙනෙකු මරුට

පල්ලියක තෙරපීමකින් 30 දෙනෙකු මරුට

ගිනිකොනදිග නයිජීරියාවේ පෝට් හාර්කෝට් නගරයේ පල්ලියක උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු කුඩා ළමුන් බව සඳහන් වේ..

 

නයිජීරියාවේ ප්‍රාදේශීය ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම දේවස්ථානයේ ත්‍යාග ප්‍රධානෝත්සවයක් අතර මෙම තෙරපීම සිදුවී ඇති බවයි.

 

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ 7දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

views

596 Views

Comments

arrow-up