බොරතෙල් බැරලයක මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

බොරතෙල් බැරලයක මිල ඉහළට

බොරතෙල් බැරලයක මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 89.67ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ ඩොලර් 96.77ක් ලෙසයි. 

views

225 Views

Comments

arrow-up