OCT
07
වසරක් තුළ ඉන්දියාව සීනි ටොන් ලක්ෂ 109ක් අපනයනය කරයි

2021 - 2022 වසර තුළ ඉන්දියාව සීනි ටොන් ලක්ෂ 109කට අධික සංඛ්‍යාවක් අපනයනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එය පසුගිය වසරට සාපේක්ෂව 57% ක ඉහළ යාමකි.
ඉන්දියාව 2020 - 2021 වසරේ දී සීනි ටොන් ලක්ෂ 70ක් අපනයන කර තිබුණි.
මෙම වාර්තාගත සීනි අපනයනය තුළින් ඉන්දියාව ඉන්දීය රුපියල් කෝටි 40,000ක පමණ විදේශ ආදායම් උපයා ඇති බව වාර්තාවේ.
218 Views
Comments