MAR
20
චීන ජනපති රුසියාවේ සංචාරයක

චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වන බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර සිටී.
චීන ජනාධිපතිවරයා යුක්‍රේන ආක්‍රමණය නතර කිරීමට මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර, ඔහුගේ මෙම රුසියානු ආගමනය "සාමයේ සංචාරය" ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
චීන ජනාධිපතිවරයා එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවටද වාර්තා පළ වේ.
175 Views
Comments