OCT
03
නාගයෙකු සිප ගත් ඉන්දීය තරුණයා

ඉන්දීය තරුණයෙකු විසින් නාගයෙකු සිප ගැනීමට උත්සාහ කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
නාගයා සිප ගැනීමට යාමේදී එම නාගයා විසින් තරුණයාට දෂ්ට කර තිබෙනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ කර්නාටක ප්‍රාන්තයේයි.
264 Views
Comments