ගැහැණු ළමයින්ගේ ටියුෂන් පන්තියකට බෝම්බ ප්‍රහාරයක්. 35 දෙනෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ගැහැණු ළමයින්ගේ ටියුෂන් පන්තියකට බෝම්බ ප්‍රහාරයක්. 35 දෙනෙකු ජීවිතක්ෂයට

ගැහැණු ළමයින්ගේ ටියුෂන් පන්තියකට බෝම්බ ප්‍රහාරයක්.  35 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් රැසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

 

ගැහැණු දරුවන් සහභාගී වන ටියුෂන් මධ්‍යස්ථානයක් ඉලක්ක කරගෙන මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

බෝම්බ ප්‍රහාරයෙන් 35 දෙනකු මියගොස් ඇති අතර පුද්ගලයන් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

 

මියගිය පිරිස අතරින් බහුතරයක් සිසුවියන් බව වාර්තා වේ.

 

views

254 Views

Comments

arrow-up