උතුරු කොරියාවෙන් මිසයිල් අත්හදා බැලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

උතුරු කොරියාවෙන් මිසයිල් අත්හදා බැලීමක්

උතුරු කොරියාවෙන් මිසයිල් අත්හදා බැලීමක්

උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

මෙය ජුනි මාසයෙන් පසු සිදුකළ පළමු අත්හදා බැලීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉදිරි ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් සඳහා අමෙරිකානු යුද නෞකාවක් දකුණු කොරියානු මුහුද තීරයට පැමිණීමට නියමිතව තිබියදී උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදු කිරීම විශේෂත්වයක්.

views

258 Views

Comments

arrow-up