AUG
25
යුක්රේනයේ දුම්රිපොළකට රුසියාවෙන් ප්‍රහාරයක්

යුක්රේනයේ දුම්රිය ස්ථානයකට රුසියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
රුසියානු ආක්‍රමණය ආරම්භ වී මාස හයක් සපිරුණ දිනයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය රුසියාව සිදුකළ බවට යුක්රේනය සිදුකරන චෝදනාවලට ඔවුන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
212 Views
Comments