කුකුළු වසුරු වලින් ජීව වායුව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

කුකුළු වසුරු වලින් ජීව වායුව

කුකුළු වසුරු වලින් ජීව වායුව

කුකුළු වසුරු භාවිතයෙන් ජීව වායුව නිෂ්පාදනය කර, එමගින් තම නිවස, මෝටර් රථය සහ බොයිලේරුව බලගන්වන කෙන්යානු ගොවියෙකු පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.

 

බිත්තර හෝ මස් සඳහා පමණක් කුකුළන් ඇතිකිරීම වෙනුවට පරිසරයට මෙන්ම පසුම්බියටද හිතකාමී ක්‍රමවේදයක් අනුගමනය කරන මොහු විශාල ආදර්ශයක් සපයන බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි.

 

වර්තමානය වනවිට මෙම තාක්ෂණය ලෝකයේ බොහොමයක් පිරිස් අනුගමනය කළද, තවමත් ජීව වායු භාවිතය පිළිබඳව අඩු දැනුවත්භාවයක් ඇතැම් සමාජයන්හි පැවතීම විශාල පාඩුවකි.

views

281 Views

Comments

arrow-up