MAR
09
ලොව වටා ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයන්ට හදිසි ගැටලුවක්

ගෝලීය මට්ටමෙන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් දහස් ගණනක් ක්‍රියා විරහිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
downdetector වෙබ් අඩවියට අනුව 46,000කට අධික ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන් පිරිසකට ඡායාරූප බෙදාගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටලු වාර්තා වී ඇති බව මෙම වෙබ් අඩවිය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවෙන් වැඩි වශයෙන් මෙම ගැටළු වාර්තා වන බව downdetector වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
205 Views
Comments