ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළට ඔසවා තබන සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළට ඔසවා තබන සැලසුමක්

ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළට ඔසවා තබන සැලසුමක්

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ලද ඊ ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 08 වැනි දා පැවැත්විණි.

 

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා 2030 වසර වන විට මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ ශක්තිමත් සන්ධිස්ථානයක් ඇති කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව ප්‍රකාශ කර සිටියේය.

 

2020 - 2021 වසර වලට අදාල අංශ දහයක් ඔස්සේ නව යෙදවුම් නිර්මාණය කළ, තොරතුරු තාක්ෂණ අංශයේ පුද්ගලයන් 63 දෙනෙකුට මෙහිදී සම්මාන ප්‍රදානය කර ඇති බව සඳහන් වේ.

views

213 Views

Comments

arrow-up