ඇෆ්ගනිස්ථානයට දඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ඇෆ්ගනිස්ථානයට දඩයක්

ඇෆ්ගනිස්ථානයට දඩයක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පනවා තිබේ.

 

ශ්‍රී ලංකාව සමග හම්බන්තොටදී පැවැති පළමු එක්දින තරගයේදී පිළිගත හැකි මට්ටමේ පන්දුවාර වේගයක් පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම දඩය පනවා තිබේ.

 

මෙම තරගාවලියේ තරග 1ට 1ක් ලෙස ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර තෙවන සහ අවසන් එක්දින තරගය ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

views

234 Views

Comments

arrow-up