කුසල් මෙන්ඩිස් මහේල යටතට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

කුසල් මෙන්ඩිස් මහේල යටතට

කුසල් මෙන්ඩිස් මහේල යටතට

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් එළඹෙන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී සී.සී.සී ක්‍රිකට් සමාජයෙන් ඉවත් කොට එස්.එස්.සී  ක්‍රීඩා සමාජයට එක් කර ඇත.

 

 

එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ ප්‍රධානී වරයා වන්නේ මහේල ජයවර්ධන මහතාය.

 

 

කුසල් මෙන්ඩිස් හට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවූවද එළඹෙන අන්තර් සමාජ තරගාවලිය ක්‍රීඩා කිරීමට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇත.

views

852 Views

Comments

arrow-up