චමීර,හසරංග අද අයි.පී.එල් තරඟ බිමෙි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
20

චමීර,හසරංග අද අයි.පී.එල් තරඟ බිමෙි

චමීර,හසරංග අද අයි.පී.එල් තරඟ බිමෙි

2021 අයි.පී.එල් තරගාවලිය ඉන්දියාවේ කොරෝනා තත්වය නිසා තාවකාලිකව නවතා දැමූ අතර තරගාවලිය ඊයේ දින නැවත ආරම්භ විය.

 

මෙහි දෙවන කොටස සඳහා royal challengers bangalore කණ්ඩායමට ශ්‍රී ලංකාවෙි දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග අද මුල් වරට තරඟ බිමට පිවිසේ.

 

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ප්‍රවෘත්ති අනුව ඔවුන් දෙදෙනාම අද තරගයට සහභාගී වනු අැත.

views

590 Views

Comments

arrow-up