JUN
09
ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
1) දසුන් ශානක – නායක
2) කුසල් මෙන්ඩිස් – උප නායක
3) දිමුත් කරුණාරත්න
4) පැතුම් නිස්සංක
5) චරිත් අසලංක
6) ධනංජය ද සිල්වා
7) සදීර සමරවික්‍රම
8) වනිඳු හසරංග
9) චාමික කරුණාරත්න
10) දුෂ්මන්ත චමීර
11) කසුන් රාජිත
12) ලහිරු කුමාර
13) මහීෂ් තීක්ෂණ
14) මතීෂ පතිරණ
15) දුෂාන් හේමන්ත
242 Views
Comments