JAN
25
ජොන්ස්ටන් රනිල්ගෙන් වෙළෙඳ අමාත්‍ය ධූරය ඉල්ලලා

හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට් අමාත්‍ය ධුරයක් ඉල්ලා ඇතිබවට ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා.
එම පුවත්පත වාර්තා කරන්නේ දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ඔහු ඉල්ලා ඇත්තේ වෙළෙඳ අමාත්‍යාංශය බවයි.
මීට දින කිහිපයකට පෙර ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබූවා.
180 Views
Comments