JAN
18
ආරච්චිකට්ටුව සමූපකාර ඡන්දෙන් සනත් නිශාන්ත පරාදයි

ආරච්චිකට්ටුව විවිධසේවා සමූපකාර සමිතිය සඳහා ඊයේ (17) ඡන්ද විමසීම පවත්වා තිබෙනවා.
එම සමූපකාර සමිතියට අයත් අංක 01 දරන ආරච්චිකට්ටුව ප්‍රාදේශිකයේ සභික අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය කේ. සනත් නිශාන්ත පෙරේරා මහතා පරාජයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
අංක 01 දරණ ප්‍රදේශිකයේ සභිකයින් 9 කින් 6 ක් දිනාගෙන එම ප්‍රාදේශිකයේ ඡන්දය ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජන බලවේගය කණ්ඩායමයි
204 Views
Comments