JAN
12
ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම විටම චීනය ලගින් සිටියා - අගමැති

ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම විටම චීනය සිය ළගින්ම සිටි හිතවතෙකු බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.
අද (12) පෙරවරුවේ චීන රජයේ සහයෝගය මත කොස්ගම, බොරළුගොඩ ඉදිකරන ලද චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව කොරතුරු තාක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.
අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ සීතාවක තරුණ පරපුරට මෙවැනි තාක්ෂණික මධ්‍යස්ථානයක් හිමිවන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලයක සිට ඇති මිත්‍රත්වය හේතුවෙන් බවයි.
202 Views
Comments