ඩයනාව දැන්ම අත්අඩංගුවට ගන්න ඕන නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

ඩයනාව දැන්ම අත්අඩංගුවට ගන්න ඕන නැහැ

ඩයනාව දැන්ම අත්අඩංගුවට ගන්න ඕන නැහැ

 

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා.

 

 

ඒ ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

views

179 Views

Comments

arrow-up